Sunday, July 24, 2011

ANSATHU MALAK......


දවසක් ඔබ මගේ මිතුරෙකු සමග පෑමිනිය...... එදා තමයි මම ඉස්සෙල්ලාම ඔයව දෑක්කේ.... එදා මත් එක්ක කත කලේ නෑතත්.. ඔයගේ ඔය අස් පුන්චි කරල අහින්සක හිනවක් දෑම්ම නේද?, අන්න හිනවට මගේ හිත ඈඩ්ගීල ගියා මගේ වස්තුවේ... එත් ඔය කතා නොකර හිටිය එක මගේ හිතට වේදනවකුත් ගෙනත් දුන්නා.... මොන උනත් අපි හොද යලුවො උනා.... දවසක් ඔය මට කතා කලා... එදා ඉදන් අපි ටික කාලයක් යලුවො වියට හුගාක් ලගින් අශ්රය කලා... එත් එක දවසක් මගේ හිතෙ තිබ්බ දෙයක් ඔයට කිව්ව..... එත් එදා ඉදන් ඔය මත් එක්ක කත කලෙ නේ..... කොහොම උනත් මම හෑමදාම ඔයට විතරමයි  ආදරේ......
                                                ඔයා තරහවෙල ඉන්න වෙලවක මම  SMS එකක් එව්වම ඔය මට කිව්ව මට සනිපනෑ මම ඉන්නෙ ඉස්පිරිතලෙ කියලා... මම මොහොතෙම ඔයව බලන්න අවා....... අවෙ මගේ හිතෙ ඔයගෑන ආදරයක් තිබ්බ නිස රත්තරනේ....... මොන උනත් මම හමඩම ඔයට විතරමයි ආදරේ.. ඔයා මට අහිමි උනත් මම ඔයට හිතින් හෑමදාමත් අදරේ මගේ පන ඔය.... මගේ ජිවිතෙත් ඔය.... මගේ හිත් ඔයව දක්ක දවසෙම ඔයලගට ගිය මගෙ වස්තුවේ... ඔන උනත් මම හෑමදම ඔයගේ............

No comments:

Post a Comment