Sunday, July 24, 2011

                                              ඔයා මට කවදාවත් ලෑබෙන් නෑ කියල ඔයම මට කියල නේද රත්තරනේ අපි අපේ යාලුකම පටන් ගත්තේ... එත් රත්තරනේ මම හිතින් ඔයට අදරේ කලා.... ආදරේ කරපු හින්දද ඔය අද මත් එක්ක තරහ වෙල ඉන්නේ.... ඔයට මාව අමතක කරන්න පුලුවන් උනත් මට බෑ රත්තරනේ ඔයව අමතක කරන්න...... මම දෑන් බුදුසරනයි ...පරිස්සමින් ඉන්න කියල කටඩ රත්තරනේ කියන්නේ........ ඔය නෙතුව මට හුගාක් පාළුයි...... මගේ හිත හෑදෙන්න එකම එක පාරක් හිනෙන් ඈවිත් ආදරේයි කියල  යන්න..... අනේ රත්තරනේ මම දවස එනකන් මගබලන් ඉන්නවා.....

No comments:

Post a Comment